Thursday, January 2, 2014

උසස් පෙළ කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් අධ්‍යාපනික වෙබ් අඩවියක් (www.revision.lk)

මෙය උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නොමිලේ පිදෙන සමාජ සත්කාරයකි. උසස් පෙළ විෂය ධාරාවන් අධ්‍යනය සම්බන්ධව ඇතුලත් විෂය සටහන්,පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර,සිද්ධාන්ත,ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් අධ්‍යාපනික වෙබ් අඩවියකි. අවශ්‍ය විෂයයන් සදහා සටහන් පිළිගත් අදුරු මඩුල්ලක් විසින් සකසනු ලැබේ. විද්‍යා,ගණිත,වාණිජ්‍ය,කලා සහ අලුතින් හදුන්වා දෙන තාක්ෂණික විෂය ධාරාව යන සියලුම විෂය ධාරාවන් සදහා අවශ්‍ය විෂය කරුනු මෙම වෙබ් අඩවියට ඕනෑම වේලාවක පිවිසීමෙන් ඔබට ඉතා පහසුවෙන් සහ නොමිලේ ලබා ගත හැක. මෙමගින් නිවසේ සිටම ඉතා ඵලදායී අයුරින් තම අධ්‍යාපන කටයුතු වල නිරත වීමට වටිනා අවස්ථාවක් සිසුනට උදා වේ.


Revision.lk වෙබ් අඩවිය වෙතින් ඔබට ලබා ගත හැකි වාසි

>> නොමිලේ ලැබෙන විෂය කරුණු.
>> නිවසේ සිටම ඉගෙනීමට හැකි වීම.
>> තම විෂය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වීම.
>> ප්‍රායෝගික පරීක්ෂණ සහිත වීඩියෝ නැරබීමට හැකි වීම.
>> අවශ්‍ය කරුණු ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සොයා ගැනීමට හැකිවීම.

https://www.facebook.com/revision.lk

http://www.revision.lk/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ