Thursday, January 2, 2014

Facebook බ්ලොක් කරනවාට විසදුමක් අපේ රටෙන් සොයා ගනී....

මමයි මගේ යාලුවෙකුයි අලුත් දෙයක් හොයාගත්ත Faceonmail කියල. දැන් සමහර රටවල් වල, තව එක එක කොම්පැනි වල Facebook block කරනවනෙ යන්න බැරි වෙන්න. එහෙම වෙලාවට අපේ මේ ඇප් එකෙන් පුලුවන් Gmail හරි නැත්නන් වෙන මොකක් හරි email account එකක ඉදන් Facebook පාවිච්චි කරන්න, Facebook එකට යන්නෙවත් නැතුව.

සරළවම කියනවනන් මෙහෙමයි.
අපේ http://www.faceonmail.com/ වෙබ් සයිට් එකට ලොග් උනාම ඔයාට එකෙන් ඔයාටම වෙන් උන email address එකක් දෙනව. දැන් Facebook බලන්න ඔන උනාම ඔයාට කරන්න තියෙන්නෙ අර ඔයාට දීපු email address එකට email එකක් යවනව "home" කියල. එතකොට reply එක විදිහට ඔයාගෙ facebook එක එ විදිහටම ඔයාට එනව email එකකින්. එකෙ එව click කර කර facebook සයිට් එකේ කරන විදිහටම පාවිච්චි කරන්න ඔයාට පුලුවන්.

මේක අපි හොයගත්ත අලුත්ම ක්‍රමයක්. වෙන කොහෙවත් මේ වගේ එකක් හදල නෑ. ඔයාලට පුලුවන්නන් ඔයාල share කර  මේක ගැන හැමොටම කියන්න, ඒක අපේ නිශ්පාදනය ලෝකෙට ගෙනියන්න අපිට කරන ලොකු උදව්වක් 

http://www.faceonmail.com/ 



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ