Wednesday, January 1, 2014

ප්‍රථම වතාවට සිංහලෙන් සෑදූ මියුසික් ප්ලේයරයක් අපේ දක්ශයෙක්ගෙන්..

SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක.
මෙතනින් බාගන්න -

විශේෂාන්ග - 
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.
නිපැයුම්කරු - Shalitha Suranga


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ