Sunday, July 6, 2014

දුම්රිය දැන් තියන තැන ඔබේ දුරකථනයෙන් බලාගන්න අවස්තාව උදාවේ...


දුම්රියභාවිතයෙන් මනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

මේ යටත් පළමු පියවර ලෙස මුහුදුබඩ මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රිය සඳහා තාක්‍ෂණය ඔස්සේ මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මකය. 

දුම්රිය දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

දැන් දුම්රිය ගමන් කරන ස්ථානය බලන්න 

මෙතනින් >>>> www.slrail.info



උපුටා ගැනීම - trainlovers  පිටුවෙනි WEBURL


New game !

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ