Sunday, July 6, 2014

මයික්‍රෝ කාර් නිශ්පාදන කර්මාන්තශාලාවක් හම්බන්තොට

10291075_867482549933619_2428397132060442025_nමයික්‍රෝ සමාගම ගැන අපි කතාකරද්දි මුල් කාලේ ගොඩක් අය කරේ අපිට බනින එක.චීනෙන් කෑලි ගෙනත් සෙට් කරාම අපේ වෙනවද අහපු ගොඩක් අය හිටියා. මේ ප්‍රවෘත්තිය ඒ අයගෙ මනසට පනිවිඩයක් දේවි.. කොයි දේත් එක පාර සර්ව සම්පූර්න වෙන් නෑ.පියවරෙන් පියවර එන්න ඕන.අපේ කෙනෙක් අලුත් දෙයක් කරද්දි ඒකට අකුල් හෙලන්නෙ, බනින්නේ නැතිව උදව්වක් වචනෙන් හරි කරන්න පුලුවන් නම් ඒකයි ලාංකික කම කියන්නේ..

මෑත උදාහරනයක් දෙන්නම්. මේ වගේම ගමනක් ඇවිත් තමයි  ජපානයේ "හොන්ඩා" සමාගම සමග "හීරෝ හොන්ඩා"නමින් එකට ආපු  ඉංදියාවේ "හීරෝ" සමාගම  මෑතකදී තනිවම මෙහෙයුම් කරන්න ගත්තේ..ඒ වගේම මෑත අනාගතයේදී අපේ දෑසුත් පින් කරල තියේවි 100%ක් අපේ රටේ හදපු වාහනක් දකින්න.එතකම් අපි ඔවුනට හැකි අයුරින් සහයෝගයක් දෙමු.


- "ගන්න අපේ දේ" පනිවිඩයකි.



Fullscreen+capture+762014+93311+PM



10346607_10152490866229030_2532608694469697600_n

10371943_10152490866179030_7889214359504832786_n

10421990_10152490866219030_3951761418655577309_n

10449974_10152490866239030_5696617239728203526_n

Fullscreen+capture+762014+93325+PM

----------------------------------------------------------------------------------------
ලැරීට followers ලා 8,381,485 ක් හ්ම්ම්...කවුද මේ ලැරී ?

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ