මිරිජ්ජවිල උද්භිද උද්‍යානයට නරඹන්නන් 10750


එමෙන්ම ජාතික උද්භිද උද්‍යානවලින් 2013 වසරේ උපයාගෙන ඇති මුලු ආදායම රුපියල් මිලියන 416.5ක් බව පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මෙම ආදායමෙන් රුපියල් මිලියන 314.8ක් විදේශ සංචාරකයින්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුවලින් උපයා තිබේ.දේශීය සංචාරකයින්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තු රුපියල් මිලියන 73ක මුදලක් උපයා ඇත.මෙම ආදායම උද්භිද උද්‍යානවලින් මෙතෙක් ලබා ඇති ඉහළම ආදායම බව විජේසුන්දර මහතා පැවසීය.
උපුටා ගැනීම - ලංකාදීප පුවත් පතෙනි
0 comments:
Post a Comment