Tuesday, January 14, 2014

මෙන්න Kasunගේ තවත් වැඩක්. (Lanka Net Media Player)

හය් යාලුවනි . කොහොමද ඔයාලට?

ඔන්න මම අද ඔයාලට මගේ තවත් අලුත්ම වැඩක් ගේනවා. මේක මගේම වැඩක්. මම කලින් සොෆ්ට් දෙකක් හැදුවනේ. ඔයාල දන්නවනේ එක. මේක මගේ දෙවෙනි එක. මේක Player එකක් මේකන් ඔයාට ඕනිම සෝන්ග් එකක් අහන්න බලන්න. පුළුවන්. මේකේ වැඩ අමාරු නැ.

නම  කියනවනම්..
Lanka Net Media Player  තම නම .

මේ  ඔයාලට පහලින් තියෙන්නේ එක තමා.


මෙතනින් Download කර ගන්න 


මේක Download කරගෙන ඔයාලගේ අදහස් මට කියන්න. මම මේක ගැන කියන එක හරි නැනේ . ඔයාලම කියන්නකෝ බලන්න.

 ඔයාල කැමතිනම් ඔයාලගේ බ්ලොග් වලත් මේක දාන්න. 

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .


එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.




0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ