Thursday, January 16, 2014

බදුලු දුම්රියේ සුන්දර තැන්.....

අපේ රට කියන්නේ හරිම සුන්දර රටක්...මොකද ලෝකයේ රටවල් ගානක දවස් ගානක් ඇවිදලා විඳගන්න වෙන පරිසර කලාප රාශියක් අපේ රට තුල ඇවිදලා පැය ගානකින් විඳගන්න පුලුවන්....

ඒ අතරින් ගොඩාක් අයගේ ආසාවක් තමයි දුම්රියෙන් බදුල්ලේ යන එක....ඇත්තට දුම්රියෙන් බදුලු යනවා තරම් සුන්දරත්වයක් තවත් නෑ. මේ අපේ රටද කියලත් හිතෙනව...


ඒ තරම් සුන්දරත්වයක් විදගන්න පුලුවන්.. ඉතින් බදුල්ලේ ගිය අයත් නොගිය අයටත් ඒ සුදරත්වය මඳකට හරි විදගන්න තමයි මේ චායාරුප ටික ඔයාලට ගේනාවේ...මේ සදහා අපි ස්තුතීය පල කරනවා රුවන් කුලසේකර සොයුරාට...

අපේ දුම්රිය ලෝකය ගැන දැනගන්න එක් වන්න අප සමග... 
--අපි-- දුම්රිය දැවැන්තයින්ගේ හඩ
















0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ