Wednesday, January 15, 2014

හත්මාළුව බ්ලොග් කියවනය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස.

හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන් එම ඇප් එක ලබාගන්න පුළුවන්. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඊට පසු නිකුත් වූ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබීම ප්‍රමාණවත් වෙනවා. root කිරීම හෝ සිංහල fonts ස්තාපිතව තිබීමට අවශ්‍ය වන්නේ නැහැ.


තිරපිටපත්.




බ්ලොග් ලිපියේ සාරාංශය මත ටැප් කිරීමෙන් සම්පූර්ණ ලිපිය කියවන්න පුළුවන්.


ලෝඩ් වෙන්නෙ හෙමිහිට නම් settings මඟින් optimized mode ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්.






හත්මාළුව බ්ලොග් කියවනය http://www.hathmaluwa.org/









0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ