අලුත්ම අලුත් වැඩකට අත ගසමු ...රොබෝ තාක්ෂනය ඉගෙන ගනිමු

මේකට තියන ආරම්භක පියවරක් විදිහට මම ඔයාලට මෙන්න මේ ලිපි පෙළ ගෙන එන්නම්..
අරුම පුදුම මිනිස් රොබෝ අපේ යහළු Asimo.

අඩි 4යි අඟල් 3ක් උසින්ද, 54Kg බරින්ද යුත් Asimo , මිනිසකුට සමාන ලෙසින් ඇවිදීමට, දිවීමට, බර ඉසිලීමට පමණක් නොව, පාපන්දු ක්‍රීඩාවේ යෙදීම, පඩිපෙල් නැගීම වැනි ඉතා සියුම් ක්‍රියාවන් වුවද කිරීමට සමත් ඇති දියුණු රෝබෝවෙකි. එසේම තමන්ගේ බැටරි තත්වය පරීක්ෂා කර බලා ඒ අනුව ස්වයංක්‍රීයව නැවත විදුලි සැපයුමකට සම්බන්ධ වී recharge කරගැනීමට Asimo සමත් වෙයි. මෙවැනි සුවිශේෂී ලක්ෂණ බොහොමයක් සහිතව සැකසුනු Honda සමාගමේ මෙම අපූරු නිර්මාණය ලොව රොබෝ නිර්මාණකරණයේ විශාල ඉදිරි පියවරක් ලෙස ඉතිහාසගත වෙනවා.
Asimo ගේ විශිෂ්ට හැකියාවන් බලන්න මෙතනින්.
මේ වැඩසටහන් ඔයාලට අරගෙන එන්නේ Variant Technologies Pvt Limited ආයතනය මගින්.(Variant Technologies Pvt Limited ආයතනය දිවයිනේ ඉලෙක්ට්‍රොනික ස්වයංක්‍රිය කරණයේ නියැලී සිටින ආයතනයකි.)
0 comments:
Post a Comment