Friday, August 2, 2013

කොළඹ වරාය ද. ආසියාවේ දැවැන්තයා වෙයි

කොළඹ වරාය  දකුණු පර්යන්ත ජැටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා අතින්  ලබන 05 වැනිදා විවෘත වීමට  නියමිතය .

 ඇමරිකා ඩොලර් කෝටි  400 ක (රුපියල් කෝටි 53200  ) වියදමින් ඉදි කරන ලද මෙම ව්‍යාපෘතියේ  කි.මී.6.8 ක් දිගැති  ප්‍රධාන දිය  කඩනය , හෙක්ටයාර් 260 ක හැරවුම්  ජල ද්‍රෝණිය,  මීටර් 18 ක් ගැඹුරැති  ජල ද්‍රෝණිය ,මිටර් 20 ක් ගැඹරැති  පිවිසුම් ඇලි මාර්ගය කින්  හා මීටර් 570 ක පුළුල්  පිවිසුම්  ඇලි මාර්ගයකින්ද යුක්තය.










0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ