Saturday, July 20, 2013

Sri5 - Youth Reality Social Network

1005730_4268692974382_1508805160_nසමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි. vedio සංවාද සඳහා ද ඉඩකඩ සලසා දී ඇත.

භාෂා ද්විත්වයකින් ( English & Sinhala)ගලයන්නාවූ sri5 වෙබ් අඩවිය blogs ලියන්නන්ටද ඒ පිළිබඳ ප්‍රචාරයන් මඟින් දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් මෙමගින් ලැබේ.මෙම වෙබ් අඩවිය මඟින් තවදුරටත් ආයතන හිමියන්ට තමන්ට අවශ්‍ය සේවක පුරප්පාඩු සපුරාගත හැකි අතරම, රැකියා වියුක්තිකයන්ට රැකියා සොයා ගැනීමට මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් හැකියාව ලැබේ.තරුණ තරුණියන්ට රැකියා සොයාගැනීමට සහය ලබාදෙමින් සමාජීය දියුණුවට අත්වැලක් මෙම වෙබ් අඩවිය ලබාදෙමින් සිටී දැනටමත් යමෙකුට දැන්වීමක් පළ කිරීමට කැමැත්තෙන් සිටිනම් ගාස්තු රහිතව දැන්වීම් පළ කිරීමේ හැකියාව ඇත.තමන්ටම වියදමකින් තොරවූ වෙළඳපොළක් ද දැන් ඔබට හිමි ,

ඕනෑම වයසක අයකුට තම දැනුමට යමක් මෙම අඩවිය මගින් ලබාගත හැකිය, උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන පරිගණකයේ මතුවන දෝෂ මගහරවාගැනීම,සමජය පිළිබඳ උගතයුතු කරුණු සම්පාදනය කර දීම, වර්තමාන නව නිර්මාණ පිළිබඳ දැනුවත්කිරීම් මෙමගින් සිදුවේ. 

ඔබට වෙබ අඩවි නිර්මාණය කිරීමට අවශ්‍යනම් ඒඅවස්ථාවද මෙම වෙබ් අඩවිය මගින් සපුරගත හැකිය,වෙබ් අඩවි නිර්මාණයේදී අවශ්‍යවන WebHosting අප සතුය. නිර්මාණයේදී ඒ ඒ වෙබ් අඩවි නිර්මාණයන් සඳහා විවිධ මිළගණන් නියමවේ.

දැනට දුශිතවෙමින් පවතින මිනිසුන්ගේ සිත්වල නිවැරදි දනුමලබදෙමින් සමාජයම යහමගට ගැනීම sri5 වෙබ් අඩවියේ පරමාර්ථයයි. අපේ මව් භූමියෙන් දැනුම ලබාගත් අප, ඒ දැනුම මගින් අපේ රටේදේ රැකගැනීමට උපරිම සහය ලබාදීම අපගේ පරම යූතුකමයි,

ඔබේ පද්‍ය ගද්‍ය නව නිර්මාණවලට පමණක් නොව පොතපතින් හෝ සමාජයෙන් හෝ ඔබ අත්දුටු දෙයක් වෙතොත් එය අන් අය සමග බෙදා ගැනීමට සුදුසු යැයි හැඟ් නම් ඒවාට ද මෙහි ඉඩ ඇත. ළමයින්ට සුදුසු වැඩිහිටියන්ගේ නිර්මාණ පමණක් නොව ළමා වියේ පසුවන ඔබේ ගද්‍ය පද්‍ය නිර්මාණද ඔබේ නම ගම වයස ලිපිනය ඉගෙන ගන්නා පාසල හා ශ්‍රේණිය සඳහන් කර අප වෙත එවන්න.


1005730_4268692974382_1508805160_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ