පුරාණ ලංකාවේ පෙදරේරු තාක්ෂණය
ශ‍්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය තුළ වර්ධිත තාක්ෂණික අංගයක් වශයෙන් පෙදරේරු තාක්‍ෂණය දැකගත හැකිය. එහි දී ශිලා හා ගඩොළු පෙදෙරේරු තාක්ෂණයේ වර්ධනීය තත්ත්වයක් දැකගත හැක. මධ්‍ය ඓතිහාසික අවධියේ (ක්‍රි.ව. 100-600) ශිලා තාක්‍ෂණය ආශ‍්‍රිත පෙදරේරු තාක්‍ෂණයේ වර්ධනය දැකගත හැක. ගොඩනැගිලි ඇතුළු නිර්මිත පරිසරයේ අංග සඳහා පෙදරේරු තාක්‍ෂණයේ භාවිතය අංශ කිහිපයකින් භාවිත වූ ආකාරය හඳුනාගත හැක.සිරස් ඉදිකිරීම
![]() |
kuttam pond |
ඉදිකිරීම සඳහා මධ්‍ය ඓතිහාසික අවධියේ බහුල වශයෙන් භාවිත කිරීම කැපී පෙනේ. සිරස් ඉදිකිරීමේ තාක්‍ෂණයේ දී පාෂාණ කුට්ටි සහ පාෂාණ පුවරු ඉහළට බැඳීමේ දී පිටතට පැන්නුමකින් යුතු ව ඉදිකිරීම සිදුකිර ඇත. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, ජේතවනාරාමයේ විශාල පොකුණු ආදිය මේ තාක්‍ෂණ ක‍්‍රමයට අනුව නිර්මාණය කොට තිබේ. මෙම තාක්‍ෂණයට ඉදිකිරීම මගින් ඉහළ සිට කඩා වැටීම් අවම වීම විශේෂ ලක්‍ෂණයකි.
එසවුම් තාක්‍ෂණය
ancient tecnology අධික බරක් ඉහළට එසවීමේ පුරාණ ක්රමවේද

පීඩනය සහ ගිලා බැසීම පාලනය

විසිර යාම පාලනය
විසීරී යෑම පාලනය කර ඇති ආකාරය


පෙදරේරු කර්මාන්තය සඳහා ගඩොළු වැඩ තාක්‍ෂණයේ උපයෝගීතාව


පොළොන්නරු අවධියේ දී මේ තත්ත්වයෙහි වෙනසක් දැකගත හැකි අතර එහි දී ගඩොළු සහ හුණු බදාම එකතු වීම මෙන් ම ඝණ බිත්ති නිර්මාණය ද කැපී පෙනේ. පරාක‍්‍රමබාහු මාළිගය, තිවංක පිළිම ගෙය, ලංකාතිලකය ආදී තැන්වලින් මේ තත්ත්වය දැකගත හැක.
ඩි. තුසිත මැන්දිස්
ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි,
ජේතවන පුරාවිද්‍යා ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.
උපුටා ගෑනීම - http://si.archaeology.lk
0 comments:
Post a Comment