Wednesday, July 24, 2013

තමන්ගේ අනාගතේ සිංහලෙන් කියන අපූරු සොෆ්ට්වෙයා එකක්.

අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .

මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.

මෙන්න සොෆ්ට්වෙයා එක


(අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් Horoscope)තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. 


උපුටා ගෑනීම -  webmycomputer.blogspot.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ