Sunday, July 14, 2013

ලාංකික දක්ශයෙක් සපත්තුවෙන් විදුලිය නිපදවයි.

රාත්‍රියට විදුලි පන්දමක් ලෙසත් බාවිතාකල හැකිය.විදුලිබලය නැති ප්‍රදේශවලට වටිනා නිර්මානයකි.නිර්මානකරු රුවන්වැල්ලේ චතුර මධුසංඛ (http://www.facebook.com/chathura.madusanka.50) සිසුවායි.මෙමගින් ජන්ගම දුරකතන බැටරි චාර්ජ් කිරීමද සිදුකල හැකිය.
ඇමෙරිකාවේ පැවති නවනිපැයුම් තරගයකට ඉදිරිපත් කර ඇති අතර එයින් ජයග්‍රහනයද ලබාගෙන ඇත.

Video - 




වෑඩි විස්තර - මෙතනින්



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ