Friday, June 7, 2013

"සිරි පැරකුම්" මාස්ටර් බ්ලාස්ටර් වෙයි

.com/blogger_img_proxy/"සිරි පැරකුම්" රජ ගමන අරඹා තවමත් දින කිහිපයකි. ලාංකේය සිනමා ඉතිහාසයේ වාර්තාවක් පිහිටවමින් සිරි පැරකුම් දින හතරක් තුළ ලක්‍ෂ 100යක ආදායමක්ඉපැයීමට සමත්ව තිබෙන බව නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මිරර් ආර්ට්ස් වෙත පැවසීය.

රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ මෙවන් වාර්ථා සහගත පේ‍්‍රක්‍ෂක ප‍්‍රමාණයක් සිරි පැරකුම් නැරඹීම ගැන සතුටු වෙනවා මෙය වාර්ථා ගත ආදායමක් දින හතරක් ඇතුළතදි ලබා ගැනීමට හැකිවුණ අප කළ දුෂ්කරක‍්‍රියාවන් සමග බලන විට නිෂ්පාදකවරිය ලෙස මා සතුටට පත්වෙනවා වගේම සියළුම සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට මා ස්තුති වන්ත වෙනවා

සිරි පැරකුම් නැරඹීමට යන බොහෝ පේ‍්‍රක්‍ෂකයන් ආපසු හැරී යාම සුලබ සදුනක් ව ඇත්තේ සිරි පැරකුම් නැරඹීම සඳහා අති විශාල සිනමා රසිකයින් නේ පේ‍්‍රක්‍ෂකාගාර පිරී ඉතිරී යන බැවිණි දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට මෙවැනි සිනමා නිර්මාණ නිෂ්පාදනය විය යුතුව ඇත.

"සිරි පැරකුම්" Facebook page - Siri Parakum 

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ