Thursday, June 13, 2013

"ගන්න දේශීය දේ" ඇන්ඩ්‍රොයිඩ් ඇප්Android App එකක් ලෙස හදුන්වාදෙයි.

.com/ෆේස්බුක් පේජයක් ලෙස හා වෙබ් අඩවියක් ලෙස ඔබ හා එක්වූ අප තවත් ඔබහට සමීපවනු වස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්(Android App) එකක් හදුන්වා දීමට කටයුතු කර ඇත."ගන්න දේශීය දේ"  ඇප් එක ඉතාමත් සරල ඇප් එකකි.එමගින් ඔබට ලංකාවේ අලුතින්ම එලිදැක්වෙන නව නිපයුම් ගැන හා දේශීය නිශ්පාදන ගැන අලුත්ම පුවත් දැනගැනීමට හැකිවේ.

මේ ඇප් එක මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ ෆේස්බුක් පේජය හා වෙබ් අඩවිය  වෙතට පිවිසීමට හැකිවේ.සරලවම කීවොත් ක්ලික්(Click) 2කින් ඉතාමත් ඉක්මනින් නවතම තොරතුරු දැනගත හැකිවේ.මෙය ෆෝන් වල මෙන්ම ටැබ්වල පවා ඉතාමත් සිත් ඇදගන්නා ලෙස ක්‍රියාත්මක වේ.

අපගේ ලිපිවලින් බහුතරය සිංහලෙන් පලකරයි.එම නිසා ඔබට අපගේ ලිපි පහසුවෙන් කියවීම සදහා පලමුව "සියලු වෙබ් බ්‍රව්සරය" ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගත යුතුවේ.ඔබ සතුව එය නොමැති නම් මෙම ඇප් එක මගින් ඔබට එය ඩවුන්ලෝඩ් කිරීමට ලින්ක් එකක් සපයනු ඇත.

ඇප් එක බට්න් හතරකින් සමන්විත වන අතර ඕනෑම අයෙකුට පහසුවෙන් පරිහරනය කරහැකි ආකාරයේ ඉතාමත් සරලලෙස නිමවා ඇත.

Download කරගන්න - play.google.com/store/apps/gannadeshiyade


ඔබත් අපගේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ,අපට rating එකක් දී comment එකක් දමා සහයෝගය පල කරන්න.

මෙය අපට නිර්මාණය කර දුන් සfire මියුසික් ප්ලේයරය සෑදූ දේශාන් අලහකෝන්(නිර්මාණකරු) ,TED මෘදුකාංගය සෑදූ චමත් පලිහවඩන(හොස්ටින් අංශයෙන්), හා යසිත ගුණරත්න(ග්‍රැෆික් ඩිසයින් අංශයෙන්) සොයුරන්ට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.

942598_10201373888855051_760319220_n   9097_10201373889535068_1767456744_n942598_10201373888855051_760319220_n944999_10201373888895052_273195441_n

  

Fullscreen+capture+6132013+85641+PM

androidapp3

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ