උසස් පෙල රසායන විද්‍යාව Practical වීඩියෝ ,ජ'පුර සරසවියෙන් ඔබ සදහාම...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සංගමය විසින් උසස්පෙල සිසුන් සදහා උසස් තත්වයේ වීඩියෝ පෙලක් ඉදිරිපත් කර ඇත.
Titations – අනුමාපන
D block elements – D ගොනුවේ මුල ද්රව්ය
Indicators – දර්ශක
Electorchemistry – විද්යුත් රසායනය
Lasaign Test – ලැසෙන් පරික්ෂාව
Measurement of Dissolved Oxygen – ජලයේ දියවූ ඔක්සිජන් ප්රමාණය නිර්ණය
N content of Urea fertilizer
Hardness of water – කටින ජලය මෘදු කිරීම
උපුටා ගෑනීම - studentlanka.com
0 comments:
Post a Comment