Friday, May 10, 2013

අද දවසේ ප්‍රධානම පුවත - ඔබ අද උදේ බිව්වේ පිටි නම්, ඔබ බිව්වේ වස වෙන්න පුලුවන්....

කිරිපිටිවල DCD කෘෂි රසායන… සිංගප්පූරු පරීක්‍ෂණයෙන් සනාථයි


මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි සිංගප්පූරු පර්යේෂණාගාරයකින්ද තහවුරු වී තිබේ.

ආනයකින කිරිපිටිවල කෘෂි රසායන ඇත්දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් කිරිපිටි සාම්පල් පහක් සිංගප්පූරුවට යැවූ අතර එහි අවසන් වාර්තාව අනුව පරීක්‍ෂණ සඳහා යවන ලද සාම්පල් පහේම අදාල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි තහවුරු වී ඇත.

මේ සම්බන්දයෙන් තවත් පුවත් ඉදිරියේදී...   lanka C news

මූලාශ්‍රය  01


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ