Friday, May 24, 2013

මොකක්ද මේ Microwave? - Video Katha/වීඩියෝ කතා



මොකක්ද මේ Microwave? ----

Microwave own එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක කියන්නෙ. ප්ලාස්ටික් හදන්න ගන්න BPA අපි හිතන තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක. 

 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. 
ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

පෙර ලිපිය - මෙතනින්
මේ තමා වීඩියෝ කතා චැනල් එකේ ලින්ක් එක - https://www.youtube.com/videokatha

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ