Friday, April 12, 2013

Singlish For Mobile ෆෝන් වලටත් සිoග්ලිශ්

.com/blogger_img_proxy/
ඔපෙරාමිනි වලදි සිංහල ටයිප් කරන්න, පිවිසෙන්න http://singlishformobile.tk/. මේ www.SinglishForMobile.Tk වෙබ් අඩවියේ නිළ මුහුණු පොත් පිටුවයි.www.SinglishForMobile.Tk භාවිතා කර, සිංගිලිෂ් වලින් ටයිප් කරන දෑ සිංහල යුනිකේත බවට පරිවර්තනය කරගත හැක.

.මෙම වෙබ් අඩවිය ජංගම දුරකතන සදහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත.මෙමගින් ලැබෙන සිංහල යුනිකේත සිංහල දුරකතන වලට එස්.එම්.එස් යැවීමටද යොදා ගත හැක.
ඔබට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් මෙම පිටුවෙන් අහන්න.

This is the official fanpage of www.SinglishForMobile.Tk
You can type sinhala(unicode) even with mobile phone usingwww.SinglishForMobile.Tk
Just you have to type your texts in singlish and get sinhala text as result. You can copy and paste it on fb or anywhere (also can send to sinhala phones).
You can see help at the bottom of www.SinglishForMobile.Tk home page.
If you still have problems, just ask here.


.com/blogger_img_proxy/





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ