Friday, April 12, 2013

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා හොඳම Audio Player එක. (SuraZ MP3 Audio Player [SMP3])



.com/blogger_img_proxy/SMP3 කියන්නේ Windows XP, Vista, Vista 64-bit, 7, 7 x64, 8 32-bit , 8 64-bit වගේ දැන් ගොඩක් අය පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධති වල ධාවනය කරන්න පුළුවන් Audio Player එකක්. මේක 100% අපේම නිර්මාණයක් මේකේ තියෙන Visualization වගේ දේවල් එහෙමත් Winamp වල Plugin උස්සල අටවපු ඒවා නෙවේ. මේ පලවෙනි Version එක මේක KMP, Winamp තරමටම Advanced නැ. මොකද මේක මං දින 10 කින් විතර කරපු නිර්මාණයක්. මේ අගෝස්තු වලින් පස්සේ. මං ඕක ඉතා ඉස්තරම් තත්වෙකට ගෙන්න හිතන ඉන්නේ.

SMP3 වල තියෙන පහසුකම්.



1. ගොඩක් File Formats වැඩ. (mo3 .xm .mod .s3m .it .mtm .umx .mp3 .mp2 .mp1 .ogg .wav .wave .aif .m4a .m4b .m4p .m4v .m4r .3gp .mp4 .aac .flac .opus .midi .ape .apl .mpc .mp+ .mpp .spx .tta .wma .wmv).
2. Skins 5 ක් තියෙනවා.
3. Graphic Equalizer, Sound Effects, Visualization 5 ක්, තියෙනවා.
4. මේකේ Playlist එක Advanced විදියට හදල තියෙන්නේ. එකෙත් වැඩ ගොඩයි.
5. කරපු දේවල් save වෙන නිසා වැඩේ ලේසියි.
6. File Drag-Drop, Open With Support වගේ වැඩ කෑලි තියෙනවා.
7. Player එකේ Panels , Windows වගේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාට ඒවා Maximize, Minimize කරන්න පුළුවන්.

ඔයාගේ පරිගණකයටත් මේ මෘදුකාංගය නොමිලේ ලබාගන්න.

--*Download Links*--

Download From Sourceforge ( Official )
>>> http://sourceforge.net/projects/smp3/

Download From Softpedia
>>> මෙතනින්

--*Other Links*--

ෆේස්බුක් පිටුව
>>> http://www.facebook.com/surazaudioplayer

Contact Developer
>>> http://www.facebook.com/shalithasuranga

අපගේ අනෙක් මෘදුකාංග ඇතුලත් වෙබ් අඩවිය
>>> http://surazsoftware.tk/

අපගේ ෆේස්බුක් පිටුව
>>> http://www.facebook.com/cybersystems00

අන්තිමට කියන්න තියෙන්නේ මේකේ Source code එකේ හා මෘදුකාංගයේ අයිතිය ම සතුයි. ( ලයිසන් එක කියවන්න ).


සම්බන්දිත ලිපි - ශ්‍රී ලංකා මෘදුකාංග ඇතුලත් හොදම වෙබ් අඩවිය.....

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ