Sunday, April 21, 2013

හම්බන්තොට වරායට 2012 වසරේ නෞකා 34යි


රුපියල් බිලියන 13.01ක ලාභයක් ලබමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  2012 වර්ෂයේ මෙහෙයුම් ලාභය 57.8%කින් ඉහළ ගොස් ඇති බව වරාය අධිකාරිය පවසයි.

2012 වසරේදී නෞකා 4134ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් 3870ක්ම පැමිණ ඇත්තේ කොළඹ වරායටයි.

ගාලු වරායට නෞකා 69ක් පැමිණ ඇති අතර ත්‍රිකුණාමලය වරායට නෞකා 161ක් පැමිණ ඇති අතර එය සියයට 15.6%ක ඉහළ යෑමකි.

හම්බන්තොට වරායට පසුගිය වසරේදී නෞකා 34ක් පැමිණ ඇති බවද වරාය අධිකාරිය පවසයි.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ