Monday, March 2, 2015

තාක්ෂණය දියුණු Aliens - අද්භූත සක්වළ (Part 5)


මේ විශ්වය තුල අපි හැර වෙනත් ජීවින් ඇත්නම් ඒ අය කුමන ආකාරයේ තාක්ෂණික දියුණුවක් කාලයත් සමග ඇතිවෙන්න පුලුවන්ද? Kardashev scale එක ඒ සඳහා ඉතා වැදගත් මිනුම් දණ්ඩක්. ඒ වගේම Aliens ගැන හදාරන්න කැමති අයට Dyson sphere සහ Von Neumann probes ගැන මුලික දැනුමක් මේ තුලින් ලභා ගන්න පුළුවන් වේවි. මේ ගැන පාසල් පෙළපොත්වල සඳහන් නොවන නිසාත් අපිට තේරෙන සිංහල භාෂාවෙන්ම කරන නිසාත්  ලංකික පාසල් දරුවන්ට මෙය ඉතා වැදගත් වෙයි,  එයාලගේ දැනුම මේ අංශයෙන් පුළුල් කර ගන්න. මේ වීඩියෝ එක වෙනත් අයටත් බලන්න share කරන්න.


වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Can there be any kind of technological progress over time, if people are creatures in the universe other than us? Kardashev scale is an important benchmark for. And Aliens in the Dyson sphere and more like those in the basic knowledge of the Von Neumann probes from the trust will be able to. We get the children to school because the school is not in this context Lankan Sinhala language because it is the most important, make their extensive knowledge in this sector. See this video to share others.



Video call is one of the country's අධ්යාපණික Youtube Channel 1. Someone's going to resources. He that technical, scientific, artistic, social and speak simple things. We appreciate the work of the youth that add something important country, we decided to separate us page for him. See the video below. අධ්යාපණික video channel in the country, because this will reduce to improve the media to Share with Friends doing this video.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ