Monday, July 15, 2013

පළමුවන විශේෂ බලකා කණ්ඩායම. (1st Batch of Special Forces Regiment)

150407_322190317883555_807910899_n
"පළමු ඊලාම් යුද්ධය ආරම්භයත් සමග ගරිල්ලා කොටි ත්‍රස්තයන්හට එරෙහිව සම්ප්‍රදායික යුධ ශිල්පයෙන් ඔබ්බට ගිය නුතන ගරිල්ලා මාදිලියේ මෙහෙයුමි එකකයක අවශ්‍යතාවය යුද හමුදාවට දැඩිව දැනෙන්නට විය. ඒ අනුව එවකට මේජර් ගාමිණී හෙට්ටිආරච්ච් ඇමරිකා හමුදාව වියට්නාමයේ සිදුකල ආකාරයේ අති දක්ෂ කුඩාකන්ඩායම් පුහුණු කිරීම ඇරඹිය.

 ඒඅනුව 1985 අගෝස්තු 20 වන දින පළමු කණ්ඩායම(COMBAT TRACKER TEAM) ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆිර් යටතේ සොල්දාදුවන් 38 දෙනෙකුගෙන් සමන්විතව අභිමානයෙන් විසිරගියහ. පසුව ක්ෂණික විහිදුම් බලකාය(RDF) ලෙස මෙය හැඳින්විණි.එදා ඉතා භාරදුර කර්තව්‍යන් සාර්ථකව නිම කරමින් යුද හමුදාව තුල කැපී පෙනිමට මෙම කණ්ඩායම සමත් විය. 


අනතුරුව මෙම බළකාය නිලදාරීන් 20 හා සෙසුනිලයින් 260 කින් සමන්විතව 1988 දෙසැම්බර් 10දින 1වන රෙජිමේන්තු විශේෂ බලකාය ලෙස අබේපුස්ස කඳවුරේ ස්ථාපිත කරන ලදී. එතැන් පටන් යෝධ කප්රුකක් ලෙස යුද හමුදාව තුල විරාජමාන වන්නට හා සතුරා විස්මයෙන් හා භීතියෙන් ලොමු දැහැගන්වන්නට මෙම වීර රණ ශුරයන් සමත්වුහ......"

ජය ශ්‍රී SF....!

995423_356425651126688_2050465937_n

උපුටා ගෑනීම -  කිසිවිටකත් සතුරාට යටත් නොවන වීරයෝ-විශේෂ බළකාය fb page

401078_341342655968321_642542384_n

482598_318083214960932_1976362013_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ