Friday, February 20, 2015

මහරජ ගැමුණු අභිමානවත් ලාංකේය ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය

10881527_342296949293866_103475867569113965_n
අපේ රට වෙනුවෙන් , අපේ ඉතිහාසය වෙනුවෙන් , අපේ අභිමානය වෙනුවෙන් , සහ අපේ සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙය ෂෙයාර් කරන්න ...

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ, සිප්වින් චිත්‍රපට සමාගම වෙනුවෙන් › ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථීකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිෂ්පාදනය කළ 'මහරජ ගැමුණු' අති දැවැන්ත සිනමා නිර්මාණය මේ දිනවල ඊ. එ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි අති සාර්ථක ලෙසින් තිරගත වෙමින් පවතී. සති හතරකට නො වැඩි කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් ව තිඛෙන මෙකී සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කෙරුණු මුල් දින හතර තුළ ලාංකේය සිනමා ඉතිහාසයේ සිනමාපටයක් ඉපැයූ වැඩිම ආÞයමට ද හිමිකම් කියයි.

'මහරජ ගැමුණු' යනු අනුරාධපුර යුගයේ දී ආක්‍රම‚ක එළාර පරදවා තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජු පිළිබඳ කරන ලද සිනමා නිර්මාණයකි. වංශකථාවන් සේ ම ඓතිහාසික කරුණු කාරණාවන්ගෙන් තහවුරු වන දේවල් ද ජනප්‍රවාදයන් ද යොදා ගනිමින් එකී වීර චරිතය මේ යුගයේ ප්‍රතිනිර්මාණය කරමින් ලාංකේය සැබෑ ඉතිහාසය සිනමාවට ගෙන එමේ දී එදා මෙදා තුර සනිටුහන් වූ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹෙන්නට නිර්මාණකරු සමත්ව ඇති බව විද්වත් පිරිස් සිදු කරන ලද ප්‍රශංසනීය විචාරයන්ගෙන් පෙනී යයි. අන් කිසිදු ඓතිහාසික ප්‍රවෘත්තීන් රැගත් සිනමා නිර්මාණයක් මේ සා විසල් විචාරක ප්‍රශංසා ලබන්නට සමත් වූයේ නැත.

රුපියල් කෝටි 18කට ආසන්න වියදමක් දරා නිෂ්පාදනය කළ මෙම සිනමාපටය ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩි ම පිරිවැයක් දරන ලද චිත්‍රපටය ලෙස ද වාර්තා අතරට එක් වේ. එසේ ම දක්ෂතම නළු නිළි පිරිසකගේ ද දක්ෂතම කාර්මික ශිල්පීන් පිරිසකගේ ද මනා දායකත්වයන් සුසංයෝජනය කොට බිහි වූ මේ සිනමා නිර්මාණය හෙළ සිනමා ඉතිහාසයේ ප්‍රබල ප්‍රකම්පනයක් ඇති කරන්නට සමත්ව ඇත.

14

1511048_357158517807709_3966650089283098218_n

1743638_342310839292477_3660662982175155401_n

10460205_265869100269985_7396250371002191912_n

10929950_351777228345838_3600984141106483009_n

IMG_0033

IMG_0156-(2)-edited-2

IMG_0732

IMG_2187

IMG_3925

IMG_3960

IMG_6472

IMG_8158

IMG_8791

IMG_8990-(2)

IMG_9148

IMG_9255

IMG_9310

IMG_9609

IMG_9644

IMG_9760

maharaja+gamunu+logo+9

Untitled-1

Official Website : www.maharajagemunu.lk
Official Facebook Page : www.facebook.com/gemunumaharaja
Official Youtube Page : www.youtube.com/user/maharajagemunu
Official trailer : http://youtu.be/xTNaA-c4KiU
Theme Song : http://youtu.be/j6T3kQKZ9cM

For our country, for our history, for our dignity, and to share it in our film industry ...

Directed by veteran film director Jayantha Chandrasiri, සිප්වින් film company for> Jayewardenepura University Senior Lecturer Gunapala Ratnasekara produced 'Yes Gemunu' E huge movie these days. USA. P. Board of opera's most successful film is being screened as. No more than four weeks in a short time was able to gain a consensus top attractions of this exhibition was the first film in four movies in the history of Sri Lankan cinema largest insurer b Þ Rāhula the island.

In love Gemunu "The movie is about the king who united Dutugamunu Hela over three ආක්රම,ක Elara in Anuradhapura era. Legends and historical facts, as well as the use of the many factors confirms what the legendary role in the reconstruction era in the history of Sri Lankan cinema with a real එමේ the ever hopeful marks a major milestone in the designer passed the expert personnel acted admirably carried out shows. No other historical story carrying such a film was not able to gain extensive praise from critics.

The production cost of nearly Rs 18 crore is reported as one of the top film over the cost of the Sri Lankan film industry. The people who do the best actors and actresses appeared to contribute to the combined group will be able to have the best technicians movie Hela powerful eruption history of cinema.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ