Saturday, November 1, 2014

Secrets of Magic නැතිවුනු ලුණු කුඩු (Part 2)



නැතිවෙන ලුනු කුඩු සහ වාතයෙන් කාඩ් මැවෙන මැජික් ගැන දැන ගන්න කැමතිද?
Smoothini - The Salt Trick Revealed

අපිට මැජික් පිටුපස තියෙන හැම රහසක්ම සොයා ගන්න අමාරුයි. ඒත් කල්පනා කලොත් සමහර මැජික් වල උපක්‍රම අපිටම හිතා ගන්න පුළුවන්. මේ වීඩියෝ-කතා එකේ සම්පත් ඒ වගේ ගනිපු උත්සාහයක්. බලන්න ඔයාලට කොහොමද හිතෙන්නේ කියලා.



photoවීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

safe_image

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ