Friday, November 28, 2014

ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසිම ක්‍රමයක් මෙන්න...ඔබේ දරුවන්ට හොදම දේ දෙන්න..

learn_english
ඔබ දන්නවා ද?

- සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගෙන් 60%ක් පමණ ඉංග්‍රීසි භාෂාව අසමත් වන බව

- සිසුන් වැඩිම පිරිසකගේ අකමැතිම විෂයයන් දෙකෙන් එකක් ඉංග්‍රීසි භාෂාව බව

තව දුරටත් දරුවන් ඉංග්‍රිසි භාෂාව අසමත් විය යුතු ද?

කොහෙත්ම නැත. දරුවා සමඟ සැමදා සැමවිට රැදෙමින් කිසිවක් කිසි ලෙසකින් හෝ මග හැරීමට ඉඩ නොදෙමින් දරුවාට අසම සම ඉගෙනුම් අවස්ථාවක් ඇති කර දීමට . www.mapalk.com  දැන් ඔබ වෙත එයි.



කෙනෙකුට දිය හැකි වටිනාම ත්‍යාගය නිවැරදි මගපෙන්වීමයි.

ඔබට ශක්තිමත් නිවසක් සෑදීමට අවශ්‍ය නම් ඔබ බිත්ති බැඳීමට හදිසි නොවිය යුතුය. පළමුවෙන් ම ඔබ හොඳ අත්තිවාරමක් දැමිය යුතු ය.
එලෙසින් ම
ඔබට ශක්තිමත් ඉංග්‍රීසි භාෂා හැකියාවක් අවශ්‍ය නම් ඔබ වාක්‍ය, ලියුම්, රචනා ලිවීමටත් ව්‍යාකරණ ඉගෙනීමටත් හදිසි නොවිය යුතුය. පළමුවෙන් ම ඔබ ඔබේ ඉංග්‍රීසි වචන දැනුම වැඩිකර ගත යුතුය. එය ඉංග්‍රීසි ඉගෙනුමට හොඳම අත්තිවාරමයි.

ඉංග්‍රීසි වචන නොදැන ඉංග්‍රීසි කතාකිරීමටත් ලිවීමටත් නොහැක.

නාම පද 650ක්, ක්‍රියා පද 300ක් සහ විශේෂණ පද 50+ක් සහිත වචන 1000+ක ශක්තිමත් අත්තිවාරම මත ඔබේ ඉංග්‍රීසි නිවහන කිසිදා නොබිඳෙන ලෙස ගොඩනගා ගැනීමට ඔබට අත දීමට .www.mapalk.com  සූදානම්.


Capture1

Capture2

Capture3

Capture


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ