HTML පාඩම් මාලාව 2 - ඔබේ දැනුමට අපගෙන එන අලුත්ම විශේශාංගය
අප පලමුවන පාඩම් මාලාවෙන් ඉගෙනගත් HTML භාෂාව තවදුරටත් ඉදිරියට අද ඉගෙන ගනිමු.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපගේ වෙබ් අඩවියක ඇතුලත් කල අකුරු වල හැඩය,ප%මාණය,පාට වැනි විවිධ ෆෝර්මැට් භාවිතා කරන ආකාරය ගැනයි.හොඳයි අපි දැන් එකින් එක බලමු. මම පහලින් ඔබට කියා දෙන කේත <body> </body> යන tag දෙක අතරට යොදා භාවිතා කරන්න.
a) ඡේද වෙන් කිරීම.
<p> සහ </p> යන tag අතර අපට අවශH ඡේදය ලියන්න,Ex:- මෙහි ඡේද 2 ක් ඇත.
b) පේළි වෙන් කිරීම.
පේළි වෙන් කිරීම සදහා පේළිය වෙන් කිරීමට අවශH ස්ථානයට <br> tag එක යොදා ලියන්න.
![]() | |
| පේළි වෙන් කිරීම. |
මෙයට යොදා ගනු ලබන්නේ <b> tag එකයි.
d) අකුරු Italic කිරීම.
මෙයට යොදා ගනු ලබන්නේ <i> tag එකයි.
මෙයට යොදා ගනු ලබන්නේ <ins> tag එකයි.
මෙයට යොදා ගනු ලබන්නේ <del> tag එකයි.
g) ලිපින යෙදීම.
h) අකුරු කන්නාඩියකින් පෙනෙන සේ සැකසීම.
මෙයට යොදා ගනු ලබන්නේ <bdo> tag එකයි.
i) අකුරුවල ප%මාණය වෙනස් කිරීම.
මෙයට ප%මාණ 6 ක් ඇත.
j) අකුරු Highlight කිරීම.
මෙයට යොදා ගනු ලබන්නේ <mark> tag එකයි.
k) වෙබ් පිටුවෙහි පැහැය වෙනස් කිරීම.
පාඩම් මාලාව - Prasanna madushanka bandara.






















0 comments:
Post a Comment