Thursday, October 30, 2014

​ශිතකරණෙ කතන්දරේ How Refrigerators Works




ඔබ දැනගත යුතුම ශීතකරණයේ කතාන්දරය. How Refrigerator works and it's History.
මිනිස්සු අතීතයේ ඉඳලම කෑම කල් තියා ගන්න විවිද උපක්රම සෙව්වා. Ice House වල ඉඳල මේ අදහස අද දක්වා දියුණු උනේ මෙන්න මේ විදියටයි. ඒ වගේම එකේ ඇතුලත තියෙන තාෂණය කොහොමද වැඩ කරන්නේ කියලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.

photoවීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ