Wednesday, August 27, 2014

අත්භූත කිමෙරාවන් සහ Human-Animal Hybrids - videokatha

ඉසුරුමුණියේ මිනිසා සහ අශ්ව හිස කයිමෙරාවෙක්ද (Chimera)?



ස්ත්රී දුෂණ හා මිනීමැරුම් වලින් රිංග යා හැකි මිනිස් කයිමෙරාවන්?
විසි වෙනි ශතවර්ෂය ආරම්භයත් සමග විද්යාව, පරිණාමය තුල ඇති නොවූ අරුම පුදුම සත්වයන් ලෝකය තුල බිහි කරන්න පර්යේෂණ ආරම්භ කලා.විද්යාගාර තුල කිමෙරාවන් බිහිඋනේ එකේ ප්රතිපලයක් විදියටයි. මේ සොයා ගැනීම් ලොව කෙතරම් වෙනස් කරාවිද?
මේ සියල්ල සරලව මේ වීඩියෝ එක තුලින්.

photoවීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ