Wednesday, August 20, 2014

අපේ සාම්ප්‍රදායික සහල් ආහරයට ගැනීමෙන් දියවඩියාව පාලනය කලහකිබව විද්‍යත්මව ඔප්පුකර පෙන්වයි.!

අපේ සාම්ප්‍රදායික සහල් ආහරයට ගැනීමෙන් දියවඩියාව පාලනය කලහකිබව විද්‍යත්මව ඔප්පුකර පෙන්වයි.!

කාර්මික හා තක්ශණ පර්යෙශන අයතන්යේ පර්යේශන විද්‍යාඥ කාංචනා අබේසේකර මෙනවිය වසර 9ක් තිස්සේ දියවැඩියව වැනි බෝ නොවන පාලනය කිරීමට දේශිය සහල් වලට අති හැකියාව සම්බන්ධව කල පර්යෙශනයෙන් මේ බව ලොවටම හෙලි කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මෙතෙක් සොයා නොගත් ගැටළුවකට ද පිළිතුරු සපයමිනි.
"මෙම සහල් අහරයට ගතයුත්තේ නිව්ඩ්ඩ සමගයි, සියළුම ගුණ ඇත්තේ නිව්ඩ්ඩේ..
සහල් සම්බන්දව මෙ ගුණය ගැන ලොකයට මුලින්ම කිව්වෙ අපි.."
සුදු හිඉනැටි , ගොඩ හීනැටි , මසුරන් සහ දික් වී යන සියලුම අපේ වී වර්ග වල මෙම ගුණය තිබෙනවා..

Miss. Kanchana Abeysekara ITI Profile



Video : Swarnavahin.lk
---------------------------------------------------------------------------------


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ