ලෝකයේ ඕනෑම රටක අගනුවර සොයාගන්න අපේ Capital City Finder
මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය,මෙය මගින් ලෝකයේ රටවල් වල අගනුවර වල් සොයා ගත හැකිය.මෙහි Screen Shot පහත දැක්වේ.මෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික Install කර ගන්න.download
මෙය නියමාකාරයෙන් කs%යාත්මක වන්නේ නැත්නම් මෙම ලින්ක් එකෙන් .NET Framework එක Download කර Install කර ගන්න . .
NET Framework Download
0 comments:
Post a Comment