Saturday, February 22, 2014

කොළඹටත් මොනෝරේල්..

උපුටා ගැනීම - Train Simulator Srilanka

කොළඹ මාර්ගවල තදබදයට පිළියමක් ලෙස මොනෝරේල් නොහොත් මාර්ගයට ඉහළ පීල්ලක් මත ගමන් ගන්නා මගී මැදිරි හඳුන්වා දීමට සැලසුම් කෙරෙනවා. 

ඒ සඳහා වන ශක්යතා අධ්යයනයේ පළමු අදියර මේ වන විටත් සිදුකර අවසන්. පළමු අදියර යටතේ මාළඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත,ජාතික රෝහල, යුූනියන්පෙදෙස, ලෝක වෙළදමධ්යස්ථානය, ළඹ
කොටුව සහ කොටහේන සම්බන්ධ කිරීමට සැලසුම් කෙරෙනවා.


කොල්ලූපිටියේ සිට ජාතික රෝහලට තවත් මොනෝරේල් මාර්ගයක්
සැකසෙනු ඇති. දෙවන අදියර සැලසුම් කෙරෙන්නේ කොටහේනේ
සිට කැළණිය දක්වා මොනෝරේල් ධාවන පද්ධතියක් සැකසීමටයි.

උමං දුම්රිය මාර්ගවලට වඩා මොනෝරේල් පද්ධති ඉදිකිරීම ආර්ථික වශයෙන් වඩාත් ලාබදායක බව ප්රවාහන ක්ෂේත්රයේ විශේෂඥ අදහසයි.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ