Tuesday, January 14, 2014

අපේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් රැකෙන අපේ දැවැන්තයෝ...ගෙනෙද්දී පිට උනත්,දැන් අපේමය...

අපේ රටේ ගොඩාක් අය උදේ හවස දුම්රියෙන් යනවා...එදිනෙදා කටයුතු සඳහා ගොඩාක් අය දුම්රිය යොදා ගන්නවා...ඒත් ගොඩාක් අය දුම්රියේ ගියාට දුම්රිය පිළිබදව දුම්රිය සේවය පිලිබදව මනා දැනුමක් නෑ....දුම්රිය සේවයේ නොදුටු පැත්ත ඔයාලට ගෙන ඒමටයි අපේ අරමුණ...

විස්තරාත්මකව කිව්වොත් අපේ රටේ දුම්රිය ස්ථාන,දුම්රිය මාර්ග ගැන, දුම්රි එන්ජින් ගැන, අපේ රටේ දුම්රිය අලුත් වැඩියා කෙරෙන්නේ කොහොමද..දුම්රිය සේවයේ නොදුටු පැත්තේ ගොඩාක් දේවල් අපි ඔයාලට ගේන්න බලපොරොත්තු වෙනවා...ඒකයි අපේ අරමුණ..

ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම ගොඩක් මහන්සි වෙනවා...දුම්රිය පිලිබදව සෑම අස්සක් මුල්ලක් නෑර ගවේශනය කරල ඔබ වෙත වටිනා වැදගත් හරවත් යමක් ගේන ඒමයි අපේ මූලික අරමුණ ..
අපේ දුම්රිය ලෝකය ගැන දැනගන්න එක් වන්න අප සමග... 

--අපි--දුම්රිය දැවැන්තයින්ගේ හඩ: මෙතනින්
















0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ