Sunday, January 5, 2014

වර්තමානයක් නැති අතීතය (Are we living in Past)



වර්තමානයක් නැති අතීතය (Are we living in the past) 

අපි ජීවත් වෙන්නෙ අතීතයේ. වර්තමනය තුල ජීවත් වෙන කිසිම කෙනෙක් නෑ. 

"What you think you're seeing at any given moment is actually influenced by the future," said David Eagleman

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ