Monday, December 30, 2013

ශ්‍රී ලාංකික වෙබ් අඩවි සෙවුම් යන්ත්‍රයක් අපේ දක්ශයෙක්ගෙන් - Sri lankan Search engine

මෙන්න අපිටම හරියන වෙබ් සොයන්නෙක්. ඔයාලට ඕනේ වෙබ් සයිට්, පින්තූර, ප්‍රවෘත්ති, පොත්, වීඩියෝ සහ බ්ලොග්ස් ඉක්මනින් සොයාගන්න පුළුවන්. ගූගල් එකේ වෙබ් ක්රවුලර්ස් පාවිච්ච් කරලා තමා මේ සයිට් එක වැඩ කරන්නේ. දැන්මම ඔයාගේ බ්‍රවුසරයේ හෝම් පේජ් එකට දා ගන්න

Search engine >>> http://search.suraztwo.comule.com



නිපැයුම්කරු - Shalitha Suranga



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ