Sunday, December 29, 2013

How to build your Solar Panel....සෝලා පැනල් හදන්න සිංහලෙන් ඉගෙන ගනිමු...


මෙම උපකරණය දැනට වෙළදපොලේ පවතින මිලට වඩා අඩු මුදලකින් සාදා ගත හැකි නමුත් සාමාන්ය පරිසර තත්ව යටතේ නිපදවන බැවින් මෙහි ආයු කාලය අඩු විය හැකිය...

නිවසේදීම සෝලා පැනල් හදන හැටි සිංහලෙන් පැහැදිලි කරන මෙම වීඩියෝව විදුලොවින් වෙත ඉදිරිපත් කර තිබුණේ චානුක වීරසිංහ. ස්තුතියි මෙවැනි වීඩියෝවක් කළ එකට. ඔබට හැකි නම් මෙම සෝලා සෙල්ස් (Solar cells) මිලදීගත් ස්ථානයත් comment එකක් ලෙස ඉදිරිපත් කරන්න එය ඉතා වටිනා තොරතුරක් වේවි හැමෝටම.

e Bay හි මිලදී ගැනීමට ඇති සෝල සෙල් - මෙතනින්


 උපුටා ගැනීම - විදු ලොවින් - Science & Technology

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ