Thursday, November 7, 2013

ලිපි ලියන්න කැමති හැමොටම අවස්ථාවක්....!!

අලුතෙන් ආරම්භ කල වෙබි අඩවිය සදහා නවක රචකයන් අවෂ්‍යව තිඛෙ.

මෙය කා සදහා ද?
01. බිලොග් අඩවියක් නැති,වෙබ් අඩවියක් නැති හැමොටම තමන්ගෙ නමින් ලිපි ලිවීමෙ හැකියාව....02. බිලොග් අඩවියක් ඇති,වෙබ් අඩවියක් ඇති හැමොටම තමන්ගේ ලිපි ප්‍රසිද්ද කරවා ගැනිමෙ හැකියාව....03. අවසානයේ කියවා දැනුම සොයන අය සදහා.......

ඔබට මෙමෙ  www.kopikade.info වෙබි අඩවිය තුල ඔබට පළ කර හැකි දෑ?

  • කළා
  • වානිජ
  • විද්‍යා
  • විහිලු
  • දැනුම් දීම්
  • නව තොරතුරු
  • ප්‍රවෘත්ති


මෙවැනි ඔනැම දෙයක් පළකිරීමෙ හැකියාව ඇත...

http://goo.gl/MBtEUz මෙම අඩවිය තුල ලියාපදින්චි වු පසු ඔනැම මාතෘකාවක් යටතේ ලිපි එක් කිරීමට හැකියාව ඇත. තමාගේ මුහුනුපොතට අදාල පිටුවෙහි ඇතුලත් කරන්නා වූ ලිපි හෝ පින්තූර, කවි. නිසදැස්, සදැස්, දැනුම ඛෙදන ලිපි, විහිලු වැනි ඔනෑම දෙයක් පල කීරීමෙ හැකියාව ඇත.ලිපි ලිවීමට මෙමෙ පහත Link හි අැති ලිපිය උපකාර කරගන්න. සරලව සිංහලෙන් ලිපි ලියන ආකාරය ඉදිරිපත් කර ඇත.

http://goo.gl/oFQ8Md  -ලිපි ලිවීමට මෙම ලිපිය අාධාර කරගන්න..                                                                                     
ලිපි 200ක් ලියන ඔනෑම අයෙකු සදහා ඇඩ්මින් තනතුරක් හිමි වෙ.. 

එසේ නම් දැන්ම එකතුවන්න. 
Register- ( http://goo.gl/MBtEUz  )
Home- ( http://goo.gl/Phsltb )  
  ස්තුදියි.
උදවු අවෂ්‍ය නම් - +94758682850



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ