Tuesday, November 26, 2013

සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.

සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.
----------------------------------------------------------
Free Domain name : http://slwebhost.com/ නොමිළේ වෙබ් අඩවියක්
Banner ads for you : http://gannadeshiyade.com/


----------------------------------------------------------

නව සොයා ගැනීම තුළින් ගෞතම බුදුන් වහන්සේගේ උපත ලූම්බිණියේ සිදුවූ බව තවදුරටත් සනාථ වන්නේ යැයි කැළණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.
Video : http://player.d.nationalgeographic.com/players/vplayer-feed/?guid=9FEBDA47-AA03-958C-398D-7C48AA2534AD&feed=cARxpXbCU3QT

Source :http://www.hirunews.lk/sinhala/72127
----------------------------------------------------------
Free Domain name : http://slwebhost.com/ නොමිළේ වෙබ් අඩවියක්
Banner ads for you : http://gannadeshiyade.com/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ