Thursday, September 19, 2013

වීඩියෝ කතා - Photoshop Tutorial 2 - ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද?



නොමිලේම ෆොටෝෂොප් ඉගෙනගනිමු. 
ෆොටෝෂොප් ආරම්භය .ෆොටෝෂොප් පාඩම් මාලාවේ දෙවන කොටස. 
මේකෙදී ප්‍රධාන වශයෙන්ම ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද කියල බලනවා.බලන්න මේ විඩියෝ එක එහි ප්‍රධාන ටූල්ස් පැනල් එක.අලුතෙන් file එකක් open කරන්නේ කොහොමද?
Layers වලින් වැඩ ගන්නේ කොහොමද?
ෆොටෝ එකක් කළු සුදු කරන්නේ කොහොමද?

බලන්න මේ විඩියෝ එක.

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ