Thursday, August 15, 2013

DCD මුසු පිටිකිරි දියර කිරිවලට හරවා විකුණන සැලසුමක්

ඞී.සී.ඞී. විස රසායනික ප‍්‍රශ්නයත් සමග දියර කිරි භාවිතය වැඩි වුවත් දැන් සමහරෙක් පිටි කිරි දියකර දියර කිරි නිෂ්පාදනය කොට පැකට් කර වෙළෙඳපොලට යොමු කිරීමේ අවදානමක් තිබෙන බව මිල්කෝ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් මිල්කෝ ආයතනය රජයේ ආයතනයක් ලෙස ජනතාවට හොඳ දේ ලබාදීමේ ආයතනයක් ලෙස දියර කිරි දියර කිරි ලෙසම පැකට් කර වෙළෙඳපොළට ලබා දෙන බවද සභාපතිවරයා කියා සිටී.

නමුත් මේ අවස්ථාවේ සමහරෙක් කරන මේ වැඩනිසා ජනතාවට නැවතත් ඞී.සී.ඞී. විස රසායනික ශරීරගත වීමේ අවධානමක් ඇති බවද පනසක සභාපතිවරයා මේ නිසා මහජනතාව මෙන්ම වගකිවයුතු අයද මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කරයි.
උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/99371/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ