Wednesday, August 7, 2013

අන්තර්ජාල පුරෝගාමියෙක් ලංකාවෙනුත්

f
අන්තර් ජාල උන්නතිය සඳහා දායක වු විශිෂ්ටයින් ඇගයිමට අන්තර් ජාල සාමාජය විසින් වාර්ෂිකව පිරිනමන  සම්මානය  මෙම වසරේ  ශ්‍රී ලාංකික මහාචාර්ය වරයකු වන ගිහාන් ඩයස්ට ද හිමි වි තිබේ

පසුගිය තුන් වැනි දින  ජර්මනියේ බර්ලීන් නුවරදි පැවැති  මෙම සම්මාන උළෙලෙදි රටවල් 31  සාමාජිකයින් අතර  ගිහාන් ඩයස් මහතාට ද මෙම සම්මානය ලැබී තිබේ

ශ්‍රි ලංකවේ ප්‍රථම විද්‍යුත් තැපැල් සේවයේ පුරෝගාමියා වු මොහු ලංකා අධ්‍යයන හා පර්යේෂණ ජාලයේ  1993 සිට 2003 දක්වා නියමුවාවිය
  ලංකා අධ්‍යයන  ජාලයෙහි  ආරම්භක සභාපතිවරයාද විය

  රාජ්‍ය ආයතන වල තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ හි ආරම්භක  වැඩසටහන් අධ්‍යක්ෂකවරයකුද වූ ගිහාන් ඩයස්
මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විදයා හා  ඉංජිනේරු අධ්‍යයන අංශයේ  මහාචාර්ය ධූරයට අමතරව  1990 පිහිටවු  ලක්වසම්  වෙබ් ලේඛකාධිකාරියේ  ලේඛකාධිකාරි  මෙන්ම   ප්‍රධාන විධායක නිලධාරි ලෙසද   මේ වන විට කටයුතු කරයි

www.lankadeepa.lk

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ