Friday, August 23, 2013

"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 200 000 පසු කරමින් ඉදිරියටම...

"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 200 000 පසු කරමින් ඉදිරියටම...

නිසි අගය කිරීමක් නොමැතිව සැගවුනු නව නිර්මාණකරුවන් සමාජය ඉදිරියට ගෙන එමින්, අප රටට මහා පිලිලයක් වූ බහුජාතික සමාගම් වල ඇත්ත  ස්වරූපය සමාජයට නිරාවරනය කරමින්, විදේශීය නිශ්පාදන වෙනුවට ගතහැකි අපගේ රටේ නිශ්පාදන පෙන්වා දෙමින්, නවීන  මෘදුකාන්ග, Apps,games, හදුන්වාදෙමින්, දුම් වැටි හා මත්පැන් විරෝධී හඩක් නගමින්, රටේ සංවර්දන තොරතුරු  හා තවත් බොහෝ නැවුම් තොරතුරු ඔබ හමුවට ගෙන ආ අප වෙබ් අඩවිය පිවිසුම් 200 000 පසුකර ඇත. (2013.08.23 වන විට 225 000ක්)

එය අප ලැබූ විශාල ජයග්‍රහනයකි.මෙතෙක් කල් අප හා රැදුනු ඔබ සැමට අපගේ ස්තූතිය පුදකරන අතර මේ ආ ගමන තවත් හොදින් ඉදිරියට කරගෙන යාම අපගේ අරමුනයි.ඒ සදහා දේශීය දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප හා එක්ව අපට සහයෝගය දෙමින් අප හා රැදෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

ලගදීම අලුත් පියවරයන් කිහිපයක් සමගින් තවත් ඔබට සමීප වීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.....

දේශීයත්වය යන හැගීමෙන් යුතුව අප හා එක්වූ ඔබ සැමට ස්තූතියි.

ඔබත් අදම නරඹන්න >>> www.gannadeshiyade.com

භාණ්ඩ හා සේවා සපයන ඔබට මෙන්න අනඝි අවස්ථාවක් ,වැඩිම පිරිසකගේ අවධානය දිනාගැනීම සදහා ඔබගේ වෙළද දැන්වීම් අප වෙබ් අඩවියේ පල කරවා ගන්න. - මෙතනින්

අපගේ මීලග නව පියවර - 

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ