rss
youtube
twitter
pinterest
flickr
gplus
linkedin
facebook
instagram
Tumblr
ගන්න දේශීය දේ
Home
Beauty Trends
Diet & Health
DIY Tutorials
Fashion
Fragrance
Hair
Inspiration
Makeup
Skincare
Tuesday, June 11, 2013
ලංකාවේ Robots දැකල තියනවද...ලගදීම බලාගන්න ඔබටත් අවස්තාව.
රොබොටික්ස් වැනි සංකීර්ණ තාක්ෂණික විෂයක් සම්ප්‍රදායික ලෙස දරුවන්ට ඉගැන්විමට යාමෙන් එය නීරස අත්දැකිමක් වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. එය මනාව හදුනාගත් SLIIT රොබොටික්ස් තාක්ෂණය ශ්‍රි ලංකීය දු පුතුන් වෙත සමීප කරවීම උදෙසා නිර්මාණශීලී ප්රයත්නයක් ලෙස ROBO FEST රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය අරම්භ කරන්නට යෙදුනේ අදින් තුන් වසරකට පෙරය.
සිව්වන වසරටත් ROBO FEST 2013 රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය එලැබෙන සැප්තැම්බර් මස 12-13 දිනවල පවත්වන්නට SLIIT සූදනම් වේ. උසස් අධයාපන ආයතන පාසල් හා විවෘත ලෙස අංශ තුනකින් මෙවර තරගාවලිය පැවත්වෙනු ඇත.
ROBO FEST 2013 මෙහෙවර සාර්ථක කර ගැනීමට සහාය සවිය දෙන අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නට ශ්‍රි ලාංකීය සමගම් වෙත අවස්ථාව හිමිව තිබේ. අනුග්‍රාහකත්වයක් ලබාදීම පිළිබදව malitha.w@sliit.lk හරහා SLIIT පරිඝණක අධයංශයේ පීඨාධිපති ආචර්ය මලිත විජේසුන්දර මහතහ්ගෙන් විමසිය හැකිය.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Popular Posts
NATURAL LATEX FOAM Mattress and Pillows in Sri Lanka 100% Sri Lankan product
The One & Only NATURAL LATEX FOAM Mattress and Pillows in Sri Lanka For Amazing healthy & Truly Comfortable Sleep. 100% natural Eco ...
ප්‍රගති හදහන ජේයෝතිෂ මෘදුංගය - sinhala astrology software
ප්‍රගති හදහන ජේයෝතිෂ මෘදුංගය වෘතිමය ජේයෝතිෂ වේදීන් සදහාම නිර්මාණය කර ඇත .මෙම මෘදුංකාගය ප්‍රවීන ජේයෝතිෂ වේදීන් සහභාගි කරගෙන නිර...
ලංකාවේ තියෙන ලෝකයේ පැරැණිම වෘක්ෂ
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අග තැන්පත් දේශයක් බව ලෝ පතළ කරුණකි. එහි සශ්‍රීක වෘක්ෂලතාදිය කලාකාමී රසවතුන්ගේ අ...
කෝලම් කලාවට මහා සේවයක් කල වියතෙක් අසාධ්‍ය තත්වයෙන්..
මහාචාර්ය. M. H. ගුණතිලක ශ්‍රී ලන්කාවේ පහතරට කෝලම් නාට්‍ය කාලව පිලිබදව ගැබුරෙන් පරියේශන කර ඒ පිලිබදව පොත් පත් රාශියක් එලි දැක්වූ සම්බාවනීය විය...
රේ විජේවර්ධන - ලංකාවේ ගුවන්යානා නිපදවූ සිංහලයා
‘ඔබ මෙහි ආවේ කොහොම ද?’ආචාර්ය රේ විජේවර්ධන තමන් හමු වන්නට ආ අමුත්තන්ගෙන් නිතර මේ ප්රශ්නය ඇසුවා. බොහෝ දෙනකුගේ උත්තරය වූයේ මෝටර් රථයකින් හෝ බ...
Mega Heaters මෙගා හීටර්ස් ‘ලෝකල්’ නිෂ්පාදනයක් නෙවෙයි
මෙගා හීටර්ස් ‘ලෝකල්’ නිෂ්පාදනයක් නෙවෙයි විදේශයන්හි නිෂ්පාදකයන්ටත් අභියෝගයක් වෙමින් දේශීයව නැගී සිටින මෙගා හීටර්ස්හි කළමනාකාර අධ්යක්ෂ උපාලි ...
මෙරට උසම පුද්ගලයාට ජාතික පැසිපන්දු කණ්ඩායමේ අවස්ථාවක්?
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්.ටී.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකෙන ගුණසිංහම් කසේන්ද්‍රන් මෙරට උසම (අඩි 7යි අඟල් 3) පු...
අපේ ගම හා ලක්සල ප්රදර්ශනාගාර සංකීර්ණය විවෘත කෙරේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තියට අනූකූලව දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ ඉදිකරන ලද අපේ ගම හා ලක්සල ප්‍රදර...
ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම - Lucky Lanka Milk Processing Co. Ltd.
ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම මාතර දිස්ත්‍රික්කයේ කඹූරුපිටිය ( Kamburupitiya ) ,බිබුලෙවෙල ප්‍රදෙශයේ පිහිටා ඇත. නිවසේ සුරතලයට ඇතිකල කිරි ...
මානව පරිනාමයේ විශ්මිත සොයා ගැනීමක් ලංකාවෙන්
Article courtesy : Lankadeepa.lk ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පි...
Labels
Android app
Android තාක්ෂනය
Apple app
Break
Business
doodle
Education
entertainment
Fashion
google
Health
HTML පාඩම් මාලාව
inkblot
Life Style
News
Science
siyalla.lk
Sport
Sri Lankan Softwares
Sticky
Technology
train
videokatha
Windows app
දේශීය සමාගම්
නව නිපැයුම්
පුවත්
බහුජාතික සමාගම් වල නිරුවත
මව්බිම ලංකා පදනම
රටේ සංවර්ධනය
රොබෝ තාක්ෂනය
Download
Find us on facebook
Copyright © 2014 ගන්න දේශීය දේ
0 comments:
Post a Comment