Wednesday, June 5, 2013

ජීවිතයේ හඩ අසන්නට පුන්චි දොනිට උදව්වන්න ........

පුන්චි නෙතුකිගෙ කතාව......

මේ ඔබ දකින අවුරුදු දෙකක් වයසති පුන්චි දියනිය නමින් එච්.එම්.නෙතුකි අකින්සා දුම්මලසුරිය වතුවත්ත පදින්චි එච්.එම්.රසික සුදර්ශන හා එච්.ඒ.අනුශ්කා රසාන්ජලී දෙපලගෙ එකම දියනියයි.
උපතින්ම කන් නොඈසෙන , ඒ නිසා කතා කිරීමට නොහෑකි ඈයට කර්න සන්ක බද්ද සෑත්කමක් සිදුකල යුතු බව කොලම්බ ලමා රෝහලේ දොස්තර යසවර්දන මහතා විසින් නිර්දේශ කර තිබේ.(සායන නොම්බරය 647/13)මෙම සෑත්කම සදහා වන උපකරනය වෙනුවෙන් රුපියල් 3275000/=(තිස් දෙලක්ශ හෑත්තෑපන්දසක්) අතිවිශාල මුදලක් වෑය වේ.

පුන්චි නෙතුකිට ඈසීම ලබාදීමට වෙහෙසෙන ඈගේ දෙමාපියනට එම මුදල සොයා ගෑනීම ඉතා අපහසු බෑවින් එම මුදල එක් රෑස් කර ගෑනීම සදහා පින් සිත් ඈති දයාබර ඔබ සෑමගේ නොමසුරු ආදාරය බලාපොරොත්තු වේ. ඔබගේ ආදාරය ලoකා බෑoකුවේ ගිනුම් අ0ක 74640895 වෙත ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. 

මේයට විශ්වාසී
එච්.එම්.රසික සුදර්ශන (පියා)
එච්.ඒ.අනුශ්ක රසන්ජලී(මව්)
වෑඩි විස්තර සදහා අමතන්න 077 6588610,0772190663

තොරතුරු සැපයීම - Dilip Kumar Fernando














0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ