Saturday, June 1, 2013

කිරිපිටි සමාගම්වලින්ම දෙන සාම්පල පරීක්ෂණ පිළිගන්න බෑ – රජයේ වෛද්‍යවරුන්

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ඒවා ගෙන්වන සමාගම් විසින්ම සාම්පල පරීක්ෂණයකට ඉදිරිපත් කර වාර්තාවක් ලබා දීම පිළිගත නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලූම කිරිපිටි කන්ටෙනර් වශයෙන් ගෙන්වන අවස්ථාවේම නියැදි පරීක්ෂාවකට ලක් නොකර ඒවායේ අඩංගු ඩයිසයිනමයිඞ් ප‍්‍රමාණය මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ප‍්‍රකාශ කිරීම සාධාරණ නොවන බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය. - lankaCnews


කිරිපිටි සමාගම්වලින්ම දෙන සාම්පල පරීක්ෂණ පිළිගන්න බෑ – රජයේ වෛද්‍යවරුන්

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ