ඩෙංගු නසන බෙහෙත සෙවූ හෙල වෙද කතට ඇයි මෙහෙම අසාධාරනකම් කරන්නේ...?
ඩෙංගු ප‍්‍රතිකාර ඖෂධය පිළිබද සොයාගැනීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේදී කළ විමසීමකදී මහ ඇමතිවරයා එසේ පැවසීය.
‘එම වෛද්‍යවරියගේ ඩෙංගු ඖෂධය සොයා ගැනීම පිළිබද ඇයට උපහාර උළෙලක් ද ප‍්‍රදේශවාසීන් සමග කර ඊට දිරි ගැන්වීමක් ද කළා. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සිය මතය තවම දී නෑ. ඒ සදහා පේටන්ට් බල පත‍්‍රයද තම දී නැති නිසා ඖෂධය හදුන්වා දිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා’ යයිද මහ ඇමතිවරයා කීය.
උපුටා ගෑනීම - lankaCnews
0 comments:
Post a Comment