Sunday, June 23, 2013

කලාශුරි ලතාවල්පොලගේ මුණුබුරාගේ ඔස්ට්‍රේලියානු මියුසික් විඩියෝව..

තිසර බන්ඩාර යනු ලාතාවල්පොලයන්ගේ මුණුබුරා මෙන්ම, මහින්ද බන්ඩරයන්ගේ පුතණුවන්වේ. ඔහුගේ අලුත්ම ගිතයේ රුපරචනා සිදුකොට ඇත්තේ ඔස්ට්‍රේලියවේ මෙල්බන් නුවර ම්ඩ්යයේය. මේ සදහා බොහෝ ඔස්ට්‍රිලියනු ශිල්පින් සහභාගිවි ඇත. මෙම විඩියොව නොබෝ දිනකින් ලංකාවේ සහ ඔස්ට්‍රෙලියවේ  ප්‍රදර්ශනය විමට නියමිත බව අරන්චි වේ.

පියගේ සහ මිත්තනියගේ අඩිපාරේ යමින් ඔස්ට්‍රෙලියව තුල ඉතා හොද නම්ක් දිනාගෙන  ඇති තිසරගේ මෙම ගිතය ලාංකික සංගිතයට නව මුහුනුවරක් එක් කරනු නො අනු මානයි.

trailer video -




you can download the video here


and on youtube


Adare Sithuwam Karamin - Thisara Bandara
VOCALS : MUSIC : THISARA BANDARA
LYRICS : RAVINTHA WIJESEKARA
PRODUCER : THISARA BANDARA ( INKK STUDIO )
EXECUTIVE PRODUCER : DILAN LAMB
MIX & MASTER : STEP ONE DIGITAL STUDIO, CHENNAI
PRODUCTION MANAGER : NIMAL ALWIS ( ADM AUSTRALIA )
DIRECTOR : SUJAN JAY ( JAY FILMS )

තොරතුරු සැපයීම - Hirusha From Melbourne
AusLanka Projects

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ