"ගන්න අපේ දේ" සමග රැදෙන්න ,ජයග්‍රාහකයෙකු වන්න.
1. අප Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල තරගයේ ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.
මේ එම තරගයයි http://goo.gl/cLKrY. එහි පලමු ලයික් 100ට අදාල ජයග්‍රාහකයා ලෙස Dulan Jayasinghe තෝරාගෙන ඇත. Dulan Jayasingheට KillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!
ඔබත් අදම "Like" and Win contest of Bravo Solutions තරගයට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/cLKrY
2. එම තරගයේ දෙවන ජයග්‍රාහකයා.
ඔබත් අදම "Like" and Win contest of Bravo Solutions තරගයට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/cLKrY
(ඉහත තරගය තවම අවසන්වී නොමැත.ඔබත් අදම එයට සහභාගී වන්න)
මේ එම තරගයයි http://goo.gl/oqsj0 .එම event එකට අදාල ජයග්‍රාහකයා ලෙස Venura Vishwajith තෝරාගෙන ඇත.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

4. අප NATURE PARADISE TRAVELS සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල තරගයේ ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.
මේ එම තරගයයි http://goo.gl/r9n3o .එම event එකට අදාල ජයග්‍රාහකයා ලෙස Dumindra Desilva(https://www.facebook.com/dumindra.desilva) තෝරාගෙන ඇත.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!
0 comments:
Post a Comment